Find the services we provide...

Please check the relevant category, according to requirement. If you unable to find the information you searched, Please contact us.

Contact Us

News & Events

28
Aug2017
ප්‍රදේශිය ලේකම්වරුන්ගේ රැස්වීම 2023

ප්‍රදේශිය ලේකම්වරුන්ගේ රැස්වීම 2023

මොණරාගල දිස්ත්‍රික්කයේ සියළු ප්‍රාදේශිය ලේකම්වරුන් සම්බන්ධවන ප්‍රාදේශිය...

28
Aug2017
පොසොන් පොහෝ දිනය නිමිත්තෙන් පවත්වන සසුනාලෝක ධර්මදේශනා මාලාව හා දසසිල් සමාදන් කරවීමේ වැඩසටහන

පොසොන් පොහෝ දිනය නිමිත්තෙන් පවත්වන සසුනාලෝක ධර්මදේශනා මාලාව හා දසසිල් සමාදන් කරවීමේ වැඩසටහන

පොසොන් පෝහෝය නිමිති කරගෙන සියඹලාණ්ඩුව ශාසනාරක්ෂක බලමණ්ඩලයේ...

සේවා

සියඹලාණ්ඩුව කොට්ඨාසය සියඹලාණ්ඩුව, බුද්දම, දොඹගහවෙල සහ ඇතිමලේ ලෙස සමෘද්කධි ලාප 4කට බෙදා ඇති අතර සමෘද්ධි මහා සංගමය සියඹලාණ්ඩුවෙහි පිහිටා ඇත.

#සමෘද්ධි සංගමයේ නමදුරකථන අංකය
1 මූලස්ථානය 060-2594132
2 මහා සංගමය 055-2277284
3 සියඹලාණ්ඩුව ස.බැ.ස 055-5675903
4 දොඹගහවෙල ස.බැ.ස 055-5675905
5 බුද්දම ස.බැ.ස 055-5675904
6 ඇතිමලේ ස.බැ.ස 060-2590828

සමෘද්ධි වැඩසටහන හරහා පහත ක්‍රියාකාරකම් ක්‍රියාත්මක වේ.

කෘෂි අංශය

  • කෘෂි නිශ්පාදන විශේෂ ව්‍යාපෘති ප්‍රවර්ධනය
  • ‍දේශීය ආහාර බෝග වගා ප්‍රවර්ධනය
  • සුළු පරිමාන වැවිලි බෝග හිමියන් රේඛීය ආයතන හරහා සම්බන්ධීකරණය
  • පුරන් කුඹුරු අස්වැද්දීම
  • ගෙවතු වගා සංවර්ධන ව්‍යාපෘතිය
  • පසු අස්වනු තාක්ෂණ සහ පිරිසැකසුම් ව්‍යාපෘති

සත්ව පාලන හා ධීවර වැඩසටහන

  • කිරි ගව වැඩසටහන
  • ගව ගාල් සකස් කිරීම
  • ජීව වායු ඒකක පිහිටුවීම හා ජීව වායු ඒකක සැකසීම
  • එළු පාලන ව්‍යාපෘති
  • ඌරු පාලන ව්‍යාපෘති
  • කුකුළු පාලන ව්‍යාපෘති
  • මිරිදිය ධීවර ව්‍යාපෘති
  • සුළු ධීවර ආම්පන්න ව්‍යාපෘති
  • විසිතුරු මසුන් සදහා ටැංකි සකස් කිරීම
  • කිරි අතුරු නිෂ්පාදන
  • කරවල, ජාඩි, උම්බලකඩ සැකසීමේ ව්‍යාපෘති
  • කිරි අලෙවිය කිරි එකතු කිරීමේ ව්‍යාපෘති

කර්මාන්ත සංවර්ධන අංශය

  • සුළු පරිමාණ කර්මාන්ත ව්‍යාපෘති සංවර්ධනය
  • පතල් සැකසුම් ගම්මාන සංවර්ධනය
  • ආදර්ශ කර්මාන්ත ගම්මාන සංවර්ධනය

අලෙවි හා සේවා අංශය

  • සමෘද්ධි ගෘහස්ළු අලෙවිසැල් ප‍්‍රවර්ධනය
  • සහල් වෙළදාම් ප‍්‍රවර්ධනය
  • ජංගම වෙළදාම් ප‍්‍රවර්ධනය
  • සැලුන් ප‍්‍රවර්ධනය
  • ආපනශාලා/කේටරින් සේවා ප‍්‍රවර්ධනය
  • වාහන සේවා සැපයීම ප‍්‍රවර්ධනය
  • රූපලාවන්‍ය කටයුතු ප‍්‍රවර්ධනය
  • ගෘහස්ථ සේවා ප‍්‍රවර්ධනය
  • ළමා සුරැකුම් මධ්‍යස්ථාන ප‍්‍රවර්ධනය
  • සන්නිවේදන මධ්‍යස්ථාන ප‍්‍රවර්ධනය

බැංකු හා මූල්‍ය අංශය

  • ණය පහසුකම් සැපයීම
  • ඉතුරුම් ප‍්‍රවර්ධනය

මහා සංගම් අංශය

  • ජීවනෝපාය ව්‍යාපෘති සදහා පුහුණු පාඨමාලා සංවිධානය
  • ව්‍යාපෘති වාර්තා සැකසීම
  • සහාය සේවා සම්බන්ධීකරණය
  • දත්ත පද්ධති නඩත්තුව

සමාජ සංවර්ධන අංශය

  • දිරිය පියස නිවාස වැඩසටහන
  • ආදර්ශ ගම්මාන වැඩසටහන
  • ළමා හා ළමා ආරක්ෂාව පිළිබද වැඩසටහන්
Scroll To Top