Service Cluster of Divisional Secretariat
சிவில் பதிவுகள்
அனுமதி வழங்கல்
சான்றிதழ்கள் வழங்குதல்
ஓய்வூதிய கொடுப்பனவு
நில நிர்வாகம்
சமூக நலம் மற்றும் நன்மைகள்
சமுர்த்தி திட்டம்
கொள்முதல்கள்
அபிவிருத்தி திட்டம்
எம்மால் வழங்கப்படும் சேவைகளைக் கண்டறிய...
தேவைக்கேற்ப, தொடர்புடைய வகையைச் சரிபார்க்கவும். நீங்கள் தேடிய தகவலை உங்களால் கண்டுபிடிக்க முடியவில்லை என்றால், தயவு செய்து எங்களை தொடர்பு கொள்ளவும்.
தொடர்புகளுக்குNews & Events
அரசு சேவை மையங்கள்
முகப்பு
ප්රදේශිය ලේකම්වරුන්ගේ රැස්වීම 2023
මොණරාගල දිස්ත්රික්කයේ සියළු ප්රාදේශිය ලේකම්වරුන් සම්බන්ධවන ප්රාදේශිය ලේකම්වරුන්ගේ රුස්විම 2023 මැයි මස 31 වන දින සියඹලාණ්ඩුව ප්රාදේශිය ලේකම් කාර්යායේ දී පැවැත්වීමට සියළු කටයුතු සංවිධානය කර ඇත.
පොසොන් පොහෝ දිනය නිමිත්තෙන් පවත්වන සසුනාලෝක ධර්මදේශනා මාලාව හා දසසිල් සමාදන් කරවීමේ වැඩසටහන
පොසොන් පෝහෝය නිමිති කරගෙන සියඹලාණ්ඩුව ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ප්රධානත්වයෙන් සියඹලාණ්ඩව ප්රාදේශිය ලේකම් කාර්යාලයේ මෙහයෙවිමෙන් හා සම්බන්ධිකරණයෙන් සසුනාලෝක ධර්මදේශනා මාලාව හා දහසක් දෙනා දසසිල් සමාදන් කරවීමේ වැඩසටහන කොට්ඨාශයේ සියළු විහාරස්ථානයන්හි දි සිදු කෙරේ.
















